32 C
Colombo
Friday, April 19, 2024

ඕස්ට්‍රේලියා – චීන යුද්ධයක් ගැන අනතුරු ඇඟවීමක්

- Advertisement -

ඕස්ට්‍රේලියාවේ The Sydney Morning Herald සහ The Age යන පුවත්පත් ඒකාබද්ධ වාර්තාවක් මගින් ඉදිරි වසර තුන තුළ චීනය සමඟ යුද්ධයකට සූදානම් වන ලෙස රටට අනතුරු අඟවා තිබේ.

“Red Alert” නම් වූ ස්වාධීන වාර්තාව, Alan Finkel, Peter Jennings, Lavina Lee, Mick Ryan සහ Lesley Seebeck යන ආරක්ෂක විශ්ලේෂකයින් පස් දෙනෙකු විසින් රචනා කර ඇත.

තායිවානය සහ චීනය සම්බන්ධ ගැටුමකට ඇති ඉඩ ඕස්ට්‍රේලියානු පුරවැසියන් සිතනවාට වඩා බොහෝ සෙයින් වැඩි බව අදාල වාර්තාව පෙන්වා දෙයි.

විශ්ලේෂකයින්ගේ සාමාන්‍ය මතය වන්නේ චීනය සහ තායිවානය සම්බන්ධ යුද්ධයකට ඈඳීමට ඔස්ට්‍රේලියාව සූදානම් නැති නමුත්, රට හදිසි අවස්ථාවක් වෙනුවෙන් සූදානම් වීම ආරම්භ කළ යුතු බවයි.

තවද, එක්සත් ජනපදය සමඟ රටෙහි ඇති සන්ධානය අනුව, ඕස්ට්‍රේලියාවට යුද්ධයකට සම්බන්ධ වීම වළක්වා ගැනීම ඉතා අපහසු වනු ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ.

RECENT ARTICLES - SINHALA

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම ගැන නිවේදනයක්

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සඳහා 2023 මාර්තු 25 වනදා තරග විභාගයක් පැවැත්වීමට සියලු‍ කටයුතු සූදානම් කර තිබියදී සංවර්ධන නිලධාරීන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ...

පැය 12 ක ජල කප්පාදුවක්

එළඹෙන අප්‍රේල් 24 වන දින (බදාදා) ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. එම...

සේවකයන් නඩු දැම්මත් පනත හකුලන්නේ නැහැ – කංචන

විදුලි සේවකයන් 24,000 නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත්, වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙන බවත්, විදුලිබල...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...