24 C
Colombo
Sunday, January 19, 2025

සැමන්වලට දාපු වැට් බද්ද අඩු කරන්න

- Advertisement -

සැමන් සඳහා පනවා ඇති වැට් බද්ද අඩු කරන ලෙස ශ්‍රී ලංකා ටින් මාළු නිෂ්පාදකයිනගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා.

එම සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ සැමන් සඳහා පාලන මිලක් පැනවීම ගැටලුවක් නොවුව ද ඔවුන් සඳහා පනවා ඇති වැට් බද්ද අඩු කිරීමට රජය කඩිනමින් පියවර ගත යුතු බවයි.

වැට් බද්ද අඩු නොවුණහොත් එහි බලපෑම ධීවරයින්ට අත්විදීමට සිදුවන බව ශිරාන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ටින් මාළු සඳහා පාලන මිලක් පනවනු ලැබුවේ සියලු පාර්ශව සමග එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව බව පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES