ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පත්කර තිබෙනවා.
ඒ මහතා අද (19) පෙරවරුවේ සංස්ථා පරිශ්‍රයේදී නව තනතුරේ වැඩ භාරගනු ලැබූවා.
රෙජිනෝල්ඩ් කුරේ මහතා මීට පෙර අමාත්‍යවරයෙකු ලෙසත්, පළාත් ප්‍රධාන අමාත්‍යවරයෙකු ලෙසත්, පළාත් ආණ්ඩුකාරවරයෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා.