මෘතදේහ ආදාහනයට ගෑස් නිකුත් කරයි

විශේෂ අවශ්‍යතා සඳහා ගෑස් නිකුත් කිරීමට ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකට අවසර හිමිවී තිබෙනවා. ඒ අනුව, කර්මාන්තවල අවශ්‍යතාවයන් සඳහා සහ ආදාහනාගාර වල භාවිතයට ගෑස් නිකුත් කිරීමට පාරිභෝගික සේවා කටයුතු අධිකාරිය මෙලෙස අවසර ලබාදී තිබෙනවා. ගෑස් නිකුත් නොකරන ලෙස අදාලා සමාගම් දෙකටම රජය දැනුම් දී තිබුණද සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බවයි එම සමාගම් දෙක … Continue reading මෘතදේහ ආදාහනයට ගෑස් නිකුත් කරයි