30 C
Colombo
Monday, April 21, 2025

අත්‍යවශ්‍ය ආහාර කිහිපයක මිල පරාස නිකුත් කරයි

- Advertisement -

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මෙම සතියට අදාළව තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල පරාසයන් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, තිරිඟු පිටි කිලෝවක් රුපියල් 162 ත් 184 අතරත්, සුදු සීනි රුපියල් 235 න් 264 අතරත්, පරිප්පු කිලෝවක් රුපියල් 270ත් 303 අතරත් මිල සටහන් වන බවයි එම අධිකාරිය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 180ත් 232 අතරන්, සුදු බිත්තරයක් රුපියල් 40 ත් 44 ත් අතර සහ සම්පුර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 ක මිල රුපියල් 910 ත් 1050 ත් අතරත් සටහන් වනවා.

RECENT ARTICLES - SINHALA

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔබගේ අනන්‍යතාව තහවුරු කෙරෙන පිළිගත් ලියවිල්ලක් රැගෙන යාම අනිවාර්ය වී තිබෙනවා. ඒ...

දළදා මාලිගාව ළඟ ක්ලීන් ශ්‍රී ලංකා කොඩි එපා

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල කටයුතු අඛණ්ඩව කිරීමට කිසිදු බාධාවක් නැතත් මහනුවර දළදා මාලිගාව සහ ඒ අවට ප්‍රදේශවල ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට අදාල ධජ...

උතුරේ පාරවල් හදලා තිබුණට පාසල් දියුණු කරලා නැහැ – හරිනි

උතුරු පළාත තුළ ඇති මාර්ග නවීකරණය කර තිබූ නමුත් උතුරු පළාත තුළ තිබෙන පාසැල් තවමත් දියුණු කර නොමැති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා. ඇය මෙම...

POPULAR ARTICLES