රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංවිධානය: වෘත්තීය සමිති ගැන මම වදවෙන්නේ නෑ..! – රනිල්

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයේදී තමන් ප්‍රමුඛත්වය ලබා දෙන්නේ ජනතාව සම්බන්ධයෙන් බවත් වෘත්තිය සමිති පිළිබඳව තැකීමක් නොකරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ බ්‍රිතාන්‍යයේ ”ද ඉකොනොමිස්ට්” පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදීයි. 2024 හෝ 2025 වන විට මෙරට ආර්ථිකය යළි යථාවත් වනු ඇති බවත් ඔහු එහිදී ප්‍රකාශ කර සිටියා. THE ECONOMIST-  ශ්‍රී ලන්කන් ගුවන්සේවය හැරුණුවිට පෞද්ගලීකරණය කළයුතු අනෙකුත් … Continue reading රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංවිධානය: වෘත්තීය සමිති ගැන මම වදවෙන්නේ නෑ..! – රනිල්