30 C
Colombo
Tuesday, April 16, 2024

වැදගත් අය ගෝල්ෆේස් යන්නෙ නෑ; ‘ගෝටා ගෝ ගම’ කානිවල් එකක්..! – ඇමති ප්‍රසන්න

- Advertisement -

ගෝල්ෆේස් පිටියේ සිදුවන විරෝධතාවයට මුල් කාලයේදී වටිනාකමක් තිබුණද මේ වන විට එය සැනකෙළියක් බවට පත්ව ඇති බව මහජන ආරකෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඒ, අද (21) දින පාර්ලිමේන්තුව අමතමින්.

අදාල විරෝධතාවයට මේ වන විට සංගීතමය ස්වාභාවයක් සහ ‘බිග් මැච්’ ස්වාභාවයක් ලැබී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

“ඒවල බඩු බෙදන විදිහ දැක්කම මිනිස්සු කළකිරුණා. අද ඒවට මිනිස්සු යන්නෙ නැත්තෙ ඒකයි. වැදගත් මිනිස්සු..ඊයෙ පෙළපාලියක් ගියා ඒත් ඒ අය එතනට ගියේ නෑ. ඒ අය දැන් ඒවා ප්‍රතික්ෂේප කරනවා.” යැයි අමාත්‍යවරයා පවසනවා.


RECENT ARTICLES - SINHALA

Breaking : හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා මියගොස් තිබෙනවා. පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ නිවසේ දී විදුලි පරිපථ දෙකක් අමුනන්න ගිය අවස්ථාවේ දී විදුලි සැර...

කම්හල් විසිදාහක් කම්කරු අංශයට පොලු තියලා

දිවයින පුරා කර්මාන්තශාලා විසි දාහකට වැඩි සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි ගාස්තු ගෙවීම පැහැර හැර තිබෙන බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වනවා. දිස්ත්‍රික්...

ත්‍රිරෝද රථ අනතුර‍කින් එකම පවුලේ 7කට තුවාලයි

පොල්ගහවෙල, හොදැල්ල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් අනතුරට ලක් වීමෙන් එකම පවුලේ 07 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඊට ළමයි 04 දෙනෙකුත් ඇතුළත් බවයි වාර්තා වන්නේ....

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...