33 C
Colombo
Thursday, April 18, 2024

93 වන ඔස්කා සම්මාන රාත්‍රියේ ප්‍රතිඵල

- Advertisement -

93 වන ඔස්කාර් සම්මාන උ‍ළෙලේ හොදම චිත්‍රපටය වශයෙන් මෙවර සම්මානයට පාත්‍ර වූයේ Chloé Zhao අධ්‍යක්ෂණය කල Nomadland චිත්‍රපටයයි.

එය හොදම අධ්‍යක්ෂණයයි.

මිට පැය කිහිපයකට පෙර සම්මාන උළෙල පැවැත්වුනේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් හිදි.

හොදම නලුවාට හිමි සම්මානය මෙවර හිමි වූයේ The Father හි රඟපෑ ANTHONY HOPKINS වෙතයි.

හොදම නිලියට හිමි සම්මානය Nomadland හි රංගනය දැක් වූ FRANCES MCDORMAND වෙත හිමි විය.

හොදම සහාය නලූවා වූයේ DANIEL KALUUYA යි.ඒ Judas and the Black Messiah චිත්‍රපටය සඳහාය.

හොදම සහාය නිලිය වූයේ Minari හි රඟ පෑ YUH-JUNG YOUN ය.

හොදම සජිවිකරණ චිත්‍රපටය වූයේ SOUL චිත්‍රපටයයි.

MANK චිත්‍රපටය වෙනුවෙන් Erik Messerschmidt හට හොදම කැමරා ශිල්පියාට හිමි සම්මානය හිමි විය.

MA RAINEY’S BLACK BOTTOM චිත්‍රපටයට හොදම වේශ නිරුපණ සම්මානය හිමි විය.

හොදම වාර්තා චිත්‍රපටය වූයේ MY OCTOPUS TEACHER ය.

SOUND OF METAL චිත්‍රපටය හොදම සංස්කරණය සම්මානය දිනා ගන්නට විය.

හොදම සංගිතයට හිමි සම්මානය SOUL වෙත හිමි විය.

RECENT ARTICLES - SINHALA

ජාතික ජන බලවේගයේ පිරිසක් කාදිනල් හිමි හමුවට

'පාස්කු ඉරුදින' ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ප්‍රතිඥාව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමියන් වෙත...

පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වුවන් සිහි කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්

පාස්තු දින ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45 ට...

පරිසරයට හානි කරනවානම් මේ අංකයට කියන්න

පාරිසරික වැරදි සම්බන්ධව යම් තොරතුරක් වෙතොත් 1997 හෝ 1981 යන කෙටි දුරකථන අංක ඔස්සේ දැනුවත් කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පරිසරය විනාශ කිරීම් සම්බන්ධව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...