විප්ලවවාදීන්ට ඉඩ දෙන්නෑ..! – ජනපති නොයන බව ජොන්ස්ටන් දෙවන වරටත් කියයි

ජනාධිපතිවරයා කිසිසේත් ඉලා අස්නොවන බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු දෙවන වරටත් අද (07) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා. ඒ, ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සිදු කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින්. ජනාධිපතිවරයා ඉවත් කිරීමේ අරමුණ සමග හැප්පීමට තමන් සූදානම් බවයි ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසන්නේ. ජනාධිපතිවරයාට ජනවරමක් ලැබී ඇති බැවින් … Continue reading විප්ලවවාදීන්ට ඉඩ දෙන්නෑ..! – ජනපති නොයන බව ජොන්ස්ටන් දෙවන වරටත් කියයි