ඉන්දියාවෙන් ණයට හාල්

ඉන්දීය ණය ආධාර යටතේ ආනයනය කරන සහල් මෙට්‍රික් ටොන් 40,000 ක තොගයෙන් කොටසක් අද (11)දිනයේ මෙරටට ළඟා වන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් භද්‍රනි ජයවර්ධන මහත්මිය සඳහන් කළේ, අදාළ තොගය ලැබුණු වහාම සතොස අලෙවිසැල් මගින් අලෙවි කිරීමට සැලසුම් කර ඇති බවයි. සතොස හරහා නාඩු සහ කැකුළු සහල් කිලෝවක් රුපියල් 110 කට සහ සම්බා කිලෝවක් … Continue reading ඉන්දියාවෙන් ණයට හාල්