24 C
Colombo
Monday, December 5, 2022

පුද්ගල අතුරුදන්වීම් ඉහළ ගොස් ඇති බවට පකිස්තානයට චෝදනාවක්

- Advertisement -

2020 වර්ෂය තුළදී පකිස්තානයේ සින්ද්, බලුච් සහ පස්තුන් යන සුලු ජනවර්ගවලට අයත් තරුණයන් අතුරුදන්වීම් ඉහළ ගොස් ඇති බවට ⁣අනාවරණය වී තිබේ.

අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන වාර්තාවලට අනුව , 2020 වර්ෂයේදී සින්ද් තරුණයන් 60 දෙනෙකු පමණ අතුරුදහන්ව තිබේ.

එම වාර්තාවලට අනුව 2020 ජූලි මාසයේදී බලුච් තරැණයන් 45 දෙනෙකු අතුරුදන් වී තිබේ.

මෙම තරුණ අතුරුදන් කිරීම්වලට මූලිකව වගකිය යුත්තේ පකිස්තාන ආරක්ෂක අංශ බවටද අදාළ මානව හිමිකම් සංවිධාන වැඩිදුරටත් චෝදනා කර තිබේ.

RECENT ARTICLES - SINHALA

ලංකාවට එම්බාම් පුහුණු කිරීමේ පාසලක්

0
මෘත ශරීර එම්බාම් කිරීමේ පාඨමාලාවක් එළෙඹන වසරේ පෙබරවාරි සිට ආරම්භ කරන බව සමස්ත ලංකා අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති මහින්ද පනාගොඩ මහතා පවසනවා.

පොහොර ගබඩා සියල්ලම පිරිලා..! – ඇමති අමරවීර

0
කෘෂිකර්ම අමාත්‍යංශය සතු පොහොර ගබඩා සියල්ල මේ වන විට පිරී ගොස් ඇතැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ජවිපෙ ක්‍රියාමාර්ග ගැන ස්ටාලින් කනස්සල්ලෙන්

0
ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති විසින් සංවිධානය කරන විරෝධතා සඳහා සිය පාර්ශවය වෙත කිසිදු ආරාධනයක් සිදුකර නොමැති බව ලංකා ගුරු සංගමයේ...

RECENT ARTICLES - ENGLISH

Sri Lankan arrested in Australia for killing his wife

0
A 45-year-old Sri Lankan man has been arrested by the Australian police in connection with the murder of his wife, a mother...

SL origin family in US seeks justice after police kill son

0
A tech entrepreneur in Texas wasn’t given ample time to drop a rifle he was carrying on his own front porch before...

Iran Announces End Of ‘Morality Police’ To Appease Protesters

0
Iran’s Attorney General says the Islamic Republic has disbanded the “morality police” adding that it had nothing to do with the judiciary...