රිෂාඩ් බදියුදීන් රෝහල්ගත කරයි

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව (CID) විසින් රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා රෝහල් ගත කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් බදියුදීන් මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව සඳහන් කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීම යටතේ නිකුත් කර ඇති රැඳවුම් … Continue reading රිෂාඩ් බදියුදීන් රෝහල්ගත කරයි