24 C
Colombo
Sunday, December 10, 2023

රිෂාඩ් බිලියනයක වන්දි ඉල්ල‍යි

- Advertisement -

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාගෙන් රුපියල් බිලියනයක වන්දි මුදලක් ඉල්ලා නඩුවක් ගොනුකර තිබෙනවා.

ජයන්ත සමරවීර මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් තමා බලවත් අපහසුතාවයට පත්වූ බැවින් ඊට වන්දි ලෙස රුපියල් බිලියනයක මුදලක් ලබාදෙන ලෙසත් බදියුදීන් මහතා කොළඹ දිසා අධිකරණය හමුවේදී ඉල්ලා සිටිනවා.

2019 වසරේදී කළුතර ප්‍රදේශයේ පැවති රැස්වීමකදී, බදියුදීන් මහතා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට ජයන්ත සමරවීර මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයට මෙම නඩුවට හේතු වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පාරිභෝගිකයින් 80% කගේ විදුලි සැපයුම යථා තත්වයට

මේ වන විට ප්‍රදේශ රැසක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කර ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා විදුලිය විසන්ධි වූ ප්‍රදේශවලින්...

Breaking : නොරොච්චෝලෙත් බිඳ වැටිලා

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන අක්‍රීය වී තිබෙනවා. ඒ අනුව එහි තුන්වන ජනන යන්ත්‍රය පද්ධතියට එක්කිරීමට පියවර ගත් බව ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළා.

විදුලි සැපයුම ගැන විදුලිබල මණ්ඩල‍යෙන් දැනුම් දීමක්

ජාතික විදුලිබල පද්ධතිය යළි සමතුලිත කර තිබෙනවා. ලංකා විදුලිබල මණ්ඩල‍ය ප්‍රකාශ කළේ ඒ අනුව, 20% ක පිරිසකගේ විදුලිය සැපයුම මේ වන විට යථාතත්ත්වය⁣ට පත් කර...

POPULAR ARTICLES

රට පුරා විදුලිය විසන්ධි වෙයි

මේ වන විට ලංකාව පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදුව ඇති බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්න මහතා  පවසනවා. පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක්...

සුරාසල් විවෘතව තබන වේලාවේ වෙනසක්

දෙසැම්බර් මස 09 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සුරාසල් විවෘත කරන හා වසනු ලබන වෙලාව සංශෝධනය කර තිබෙනවා. සුරාබදු ආඥා පනතේ 52 වැනි අධිකාරියේ 32-1...

පුත්තලමේ සනත් නිශාන්තගෙන් විශේෂ ප්‍රකාශයක්

තමන්ට පැනවූ පාර්ලිමේන්තු තහනම සම්බන්ධයෙන් අද (08) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසනවා. දින 14 කාලයක් සඳහා තමන්ට...