රෝහිණී කවිරත්න නියෝජ්‍ය කතානායක ධූරයට?

මීළඟ නියෝජ්‍ය කථානායකවරයා ලෙස පත් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ අද පෙරවරුවේ තමන් හමුවූ මන්ත්‍රීවරුන් පිරිසකට අග්‍රාමාත්‍යවරයා මේ බව දැනුම් දුන් බවයි. පාර්ලිමේන්තුව මැයි 17 වැනි දින රැස්වූ විට නියෝජ්‍ය කථානායකවරයකු පත් කරගැනීමට නියමිතයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට මෙම අවස්ථාව ලබාදෙන ලෙස … Continue reading රෝහිණී කවිරත්න නියෝජ්‍ය කතානායක ධූරයට?