33 C
Colombo
Friday, March 29, 2024

කවුරු විරුද්ධ උනත් බිලියන 2ක ජොගින් ට්‍රැක් හදනවාමයි..! – UDA

- Advertisement -

ඇවිදින මංතීරු අනිවාර්‍යයෙන්ම ඉදිකර අවසන් කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.

අයවැයෙන් වෙන්කළ රුපියල් බිලියන 2 ක මුදල් භාවිතාකර මේවා ඉදි කරන බවත් සංවිධානාත්මක කණ්ඩායම්වල බලපෑම් මත මේ ඉදිකිරීම් අත්නොහරින බවත් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, එන්.පී.කේ.රණවීර මහතා පවසනවා.

දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණයවන පරිදි ඇවිදින මංතීරූ සකස් කරන බවත් මිනිස්සුන්ට දුහුවිලි නොවදින පරිදි කැලෑ රක්ෂිත, ජල රක්ෂිත වැනි ස්ථාන වල ඉදි කෙරෙන බවත් ඔහු පවසනවා.

මේ වසර තුල ඇවිදින මංතීරු 26ක් ඉදිවන බවත් බලපෑම් එල්ල වූවත් එය නොනවත්වන බවත් එන්.පී.කේ.රණවීර මහතා පවසනවා.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුව යළිත් දෙදරා යන ලකුණු

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂය තුළ පොහොට්ටු පක්ෂය තුළ අභ්‍යන්තර වශයෙන් බෙදීමක් හට ගෙන ඇති බවට පුවතක් ‘ඩේලි මිරර්’ වාර්තා කරනවා. ඉදිරි ජනාධිපතිවරණය සඳහා...

ළමුන්ගේ සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට නව නීති

සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මෙම අදහස් පළ...

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වෙනුවට අලුත් බද්දක්

දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කරන බවත් දේශිය ගොවීන් සහ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...