කොවිඩ් වසංගත තත්වය නිසා රුපියල් බිලියන 27ක සුරබදු ආදායම් මෙරටට අහිමි වී ඇති බව හෙළිව තිබෙනවා.
ඒ, පාර්ලිමේන්තු ගිණුම් කාරක සභා රැස්වීමේදී යි.
සුරාබදු දෙපාර්තුමේන්තුවේ මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 160ක් වුවද පවතින තත්වය හමුවේ එය අපහසු වී ඇති බවයි සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ,