Breaking: විරෝධතාකරුවන්ට රබර් උණ්ඩ වෙඩි (වීඩියෝ)

ජනාධිපතිවරයාගේ නිවසේ පිවිසුම් මාර්ගය අසල විරෝධතාවයේ යෙදෙන ජනතාවට මීට සුළු මොහොතකට පෙර පොලීසියෙන් රබර් උණ්ඩ ප්‍රහාරයක් එල්ල කෙරුණා. ජනතාව ජනාධිපතිවරයාගේ නිවස දෙසට ගමන් කිරීමට උත්සහ ගැනීමේදී පොලිසිය මීට පෙර කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයන් එල්ල කළත් එයින් ඇතිවූයේ වඩාත් උණුසුම් තත්වයක්. ඉන්පසුව තත්වය පාලනය කිරීමට රබර් උණ්ඩ භාවිතයෙන් විරෝධතාකරුවන්ට වෙඩිතබා ඇති අතර ඉන් පිරිසකට තුවාල … Continue reading Breaking: විරෝධතාකරුවන්ට රබර් උණ්ඩ වෙඩි (වීඩියෝ)