25 C
Colombo
Saturday, May 24, 2025

ආසියානු රග්බි ශූරතාව : ශ්‍රී ලංකාවට බලාපොරොත්තුවක්

- Advertisement -

කොළඹ තුරඟ තරඟ පිටියේ අද (19) පැවති 2025 ආසියානු රග්බි පිරිමි ශූරතාවලියේ ප්ලේ – ඕෆ් තරඟයකදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළම ශ්‍රේණිගත කිරීමේ ස්ථානයක් දිනා ගැනීමට සමත් වුණා.

ඒ, මැලේසියානු කණ්ඩායම 59 – 19 ක් ලෙස පරාජයට පත් කරමින්.

ඒ අනුව, 2025 ආසියානු රග්බි ශූරතා තරගාවලියට සහභාගි වන ආසියාවේ ප්‍රධාන කණ්ඩායම් 4 අතරට පිවිසීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට හැකි වුණා.

ඒ මේ වන විට රග්බි ශූරතා තරගාවලියට පැමිණ ඇති ආසියාවේ ප්‍රධාන කණ්ඩායම් වන හොංකොං, දකුණු කොරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කණ්ඩායම් අතරට එක්වෙමින්.

RECENT ARTICLES - SINHALA

බිංගිරිය විද්‍යා පීඨයේ සිසුවියක් සියදිවි හානිකරගෙන

බිංගිරිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුවියක ඊයේ (23) පස්වරුවේ සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා. වයස අවුරුදු 23ක් වූ දෙවන වසරේ ශිෂ්‍යාවක් මෙලෙස සියදිවි...

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැන රජයෙන් තීරණයක්

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය පවසන්නේ, රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට...

සජබේ අවුලක්: තවත් තුනක් ඉල්ලා අස්වෙලා

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මෙසේ ආසන සංවිධායක ධූරවලින්...

POPULAR ARTICLES

දසුන් ශානක යළි විස්සයි විස්ස සංචිතයට

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට නැවතත් දසුන් ශානක කැඳවීමට සූදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික උපුල් තරංග පවසනවා.  ඩේලී එෆ්.ටී පුවත්පත වෙත...