27.2 C
Colombo
Saturday, June 21, 2025

රූකාන්ත හා චන්ද්‍රලේඛා ට ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ දී ලැබුන ගෞරව සම්මානය

- Advertisement -

රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා පෙරේරා යන දෙපළට ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලාංකික කලාකරුවකුට ලැබෙන ඉහළ ගෞරව සම්මානය පුද කර ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයට හා ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාවට දැක් වූ කැපීපෙනෙන දායකත්වය වෙනුවෙන් ඔවුන්ට මෙම ගෞරව සම්මානය පිරිනමා තිබෙන බවයි සඳහන් වන්නේ.

මෙරට කලාකරුවෙක් එවැනි ගෞරව සම්මානයක් හිමි කරගත් ප්‍රථම අවස්ථාව මෙය ලෙසයි සැළකෙනවා.

එම මොහොතට Evan Mulholland (Deputy Leader of the Opposition in the Legislative), John pesutto – opposition leader (liberal party), Richard weich – mp යන මහත්වරුන් සම්බන්ධ වූ අතර සාගර ලක්මාල් ද මෙල් මහතා ජායාරූපකරණයෙන් මේ අවස්ථාවට එක්ව තිබුණා.

RECENT ARTICLES - SINHALA

මලයහ දෙමළ ප්‍රජාව ගැන ඡායාරූප ප්‍රදර්ශනයක්

මලයහ තමිල් ජන ජීවිතය පිළිබඳ, මලයහ තමිල් තරුණ තරුණියන්ගේ ඡායාරූප කතාන්දර ඇතුළත් ‘200+; Beyond the Struggle’ ඡායාරූප ප්‍රදර්ශනය ජුනි 23 සහ 24 දෙදින පුරා...

උතුරු මැද පළාතේ පාරවල්වලින් කෝටි ගාණක් ගරලා

උතුරු මැද පළාතේ රුපියල් කෝටි 293කට වැඩි වටිනාකමකින් යුත් මාර්ග ව්‍යාපෘති 629ක් ටෙන්ඩර් කැඳවීමකින් තොරව නීති විරෝධී ලෙස එක් කොන්ත්‍රාත්කරුවෙකුට ලබාදී ඇතැයි රජයේ ගිණුම්...

වසර 40ක් පැරණි වාර්තාවක් අලුත් කරපු කමිඳු

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනට අද (20) තරගය නතර කරන විට පළමු ඉනිම ක්‍රීඩාකරමින් සිටි බංග්ලාදේශය...

POPULAR ARTICLES