25 C
Colombo
Wednesday, March 19, 2025

රුසියා – යුක්‍රේන ගැටුම් යළි උත්සන්න වෙයි

- Advertisement -

රුසියානු හමුදා යුක්‍රේනයේ නගර 05කට එල්ල කළ දැවැන්ත මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 30 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍යය වාර්තා කළේ, ප්‍රහාරයෙන් තවත් 160 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව කරයි.

කියෙව්, ඔඩේසා, ඩිනෝපෙට්වොස්ක්, කාර්කිව් සහ ලුවිව් යන නගර වෙත අදාළ මිසයිල ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් වනවා.

ප්‍රහාරයෙන් යුක්‍රේනයේ මාතෘ රෝහලකට සහ නිවාස රැසකට දැඩි හානි සිදුව තිබෙනවා.

විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ, යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා ගත වූ කාලය තුළ රුසියානු හමුදා යුක්‍රේනය වෙත එල්ල කරන ලද විශාලතම මිසයිල ප්‍රහාරය මෙය වන බවයි.

RECENT ARTICLES - SINHALA

රුපියල් මිලියන 3.8කට වැඩි කීරි සම්බා තොගයක් රාජසන්තක කෙරේ

පිටකොටුවේ වෙළෙඳසැලක තිබූ රුපියල් මිලියන 3.8 කට අධික වටිනාකමින් යුත් සහල් තොගයක් රාජසන්තක කර තිබෙනවා. පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සඳහන් කළේ, වෙළෙදසැලේ සඟවා තබාගෙන සිටි...

දේශබන්දුගෙ බිරිඳගෙන් පැමිණිල්ලක්

සෝදිසි වරෙන්තුවක් නොමැතිව හෝකන්දර නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවස පරීක්ෂා කළ බවට ඔහුගේ බිරිඳ විසින් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඊයේ (18)...

ශිෂ්‍යත්වේ සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බැවින් එම සංශෝධිත ලකුණු මත පාසල් අයදුම් කිරීම සඳහා මේ වන විට අවස්ථාව ලබා...

POPULAR ARTICLES