රනිල්ගෙන් සාගලටත් තනතුරක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම හිතවතෙකු වන හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පත් කර තිබෙනවා. මෙම පත්කිරීම පිළිබඳව විධිමත් නිවේදනයක් නිකුත් කර නොතිබුණද ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සාගල රත්නායක මහතාව සඳහන් කර ඇත්තේ ජනාධිපති උපදේශකවරයෙකු ලෙසයි. සාගල රත්නායක මහතා මීට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය මණ්ඩල … Continue reading රනිල්ගෙන් සාගලටත් තනතුරක්