29 C
Colombo
Thursday, April 18, 2024

රනිල්ගේ සර්ව පාක්ෂික හමුවට සජිත් අනුර නොයති

- Advertisement -

පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් යුත් සර්ව පාක්ෂික හමුව ඊයේ (26) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවූ මෙම හමුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගී වී නොමැති බවයි වාර්තා වන්නේ.

මෙම හමුව සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් ඊට එක්ව සිටියද දෙමළ සන්ධානය නියෝජනය කරන ටෙලෝ, ප්ලෝට් සංවිධානයන්හි නායකයින් මෙන්ම දෙමළ ප්‍රගතිශිල් සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් ද මෙම සාකච්ජාවට සහභාගී වූයේ නැහැ.

ඊට අමතරව හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරුන් සාකච්ඡා සඳහා සහභාගී වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...