Breaking : ජනපති තරගයෙන් සජිත් ඉවනට. සජිත්ගෙ සහාය ඩලස්ට

ජනාධිපතිවරණයට තරග කිරීමෙන් තමා ඉවත්වන බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සමගි ජන බලවේගයේ, නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට සමගි ජන බලවේගයේ සහාය ලබාදීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.