30.3 C
Colombo
Thursday, April 25, 2024

හූ කියූ හේතුව සජිත් කියයි

- Advertisement -

ජනතාව හූ කීම පිටුපස හේතුවක් ඇති බව සමගි ජනබලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ, සමගි ජන බලවේගයේ වැඩසටහනකට කොළොන්නාවේදී ඊයේ (02) දින එක්වෙමින්.

ගෑස්වල පමණක් නොව මේ වනවිට ආණ්ඩුවේද වෑල් මාරුවී ඇති බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ.

මෙහිදී වැසිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,

“රට ආරක්ෂා කරන්න ආව විරුවන්ට හූවෙන් ආරක්ෂාවෙන්න සිදුවෙලා. ජනතාව හූ කියන්නේ හේතුවක් ඇතුව. ගෑස්, කිරිපිටි පෝලිම් මිනිස්සුන්ට දරාගන්න බැහැ. සිමෙන්ති මිල ඉහළ දැමීමයි අවුරුදු තෑග්ග. ඒ වගේ තෑගි දෙනකොට මිනිස්සු හූ කියනවා.

වෑල් ප්‍රශ්නය සති තුනකට විසඳන්න බැහැලු. ගෑස් සිලින්ඩරවල විතරක් නෙවෙයි වෑල් ප්‍රශ්නය ආණ්ඩුවෙත් වෑල් මාරුවෙලා.”

RECENT ARTICLES - SINHALA

තරුණයාට වෘෂණ කෝෂය අහිමි කළ පොලිසියේ දෙදෙනා යළිත් රිමාන්ඩ්

ලොරි රථ රියැදුරකු ලෙස කටයුතු කළ 23 හැවිරිදි තරුණයකුට රථ වාහන සෝදිසියකදී අමානුෂික ලෙස පහරදී, ඔහු මරා දැමීමට තැත් කර වෘෂණ කෝෂයක් අහිමි කිරීමේ...

වාරණ නියෝග මැද ශ්‍රීලනිපයේ විශේෂ රැස්වීමක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය ඊයේ (24) ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. මේ...

රෝග සුව කරන මධ්‍යස්ථානයකට ගිය කාන්තාවක් හදිසියේ මිය ගිහින්

මදුරන්කුලිය පොලිස් වසමේ දේවස්ථානයක පැවති දේවමෙහෙයක් අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයකින් කාන්තාවක් ඊයේ (24) මියගොස් තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ කාන්තාව පුත්තලම රෝහල වෙත...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...