32 C
Colombo
Friday, March 29, 2024

ගොවි දුක අහන්න සජිත් ගමට

- Advertisement -

ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ විමසන “ගොවි හදගැස්ම” වැඩසටහනේ දෙවැනි පියවර ලෙස තිස්සමහාරාම බෙරලිහෙල අතිරේක භෝග ලෙස මුං වගාව සිදුකරන ගොවීන්ගේ ගැටලු විමසීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (04) පැමිණි අතර එම ප්‍රදේශයේ ගොවි ජනතාව සමඟ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගන්නා ලදි.

අතිරේක බෝග වගාවන්හි යෙදෙන ගොවීන් ලෙස ඔවුන් මුහුණ දෙන ගැටලු පුළුල් ලෙස එහිදී සාකච්ඡාවට ගැනුණු අතර විශේෂයෙන්ම, ඔවුන්ගේ අස්වැන්නට නිසි වෙළඳපොලක් නොමැතිවීම ,පොහොර සහ බීජ හිඟය, අස්වැන්න කල් තබා ගැනීමේ ක්‍රමවේදහි පවත්නා ගැටලු, මුං ඇට වගාව සදහා සේන දළඹුවාට සමාන දළඹුවන් බෝවීම වැනි ගැටලු පිළිබඳව එහිදී විශේෂ අවධානයක් යොමු වූ බව විපක්ෂනායක කාර්‍යාලය සඳහන් කරයි.

RECENT ARTICLES - SINHALA

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

P.H.I ඝාතන විමර්ශන CIDයට

ඇල්පිටිය ප්‍රදේශයේදී PHI නිලධාරියෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් යම් යම් තොරතුරු ලැබෙමින් පවතින බව පොලීසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව...

රුසියානු – යුක්රේන යුද්ධයෙන් මියයන ශ්‍රී ලාංකික සෙබලුන් ගැන වාර්තාවක්

රුසියානු – යුක්රේන යුද්ධය අතරතුර ශ්‍රී ලාංකික සෙබළුන් 5 දෙනෙකු පමණ මේ වන විට මිය ගොස් ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. එම වාර්තාවල සඳහන්...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...