රන්ජන් පාර්ලිමේන්තුවට එන විදිහ සජිත් හෙළිකරයි

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ ඇතිවන පළමු පුරප්පාඩුවේදීම රන්ජන් රාමනායක මහතාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ ජනාධිපති සමාව ලැබූ රන්ජන් රාමනායක මහතා සහභාගී වූ මාධ්‍ය හමුවට එක්වෙමින්. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, “හරිම කනගාටුයි. රන්ජන් ට ලැබිලා තියෙන්නේ අර්ධ නිදහසක්. ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් … Continue reading රන්ජන් පාර්ලිමේන්තුවට එන විදිහ සජිත් හෙළිකරයි