31.7 C
Colombo
Friday, June 20, 2025

සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් හැන්සාඩ් දෙපාර්තමේන්තුවට

- Advertisement -

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම්වලට අදාළ සහතික සහ අනෙකුත් ලේඛන අද (19) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් දෙපාර්තමේන්තුව වෙත ලබාදීමට කටයුතු කර තිබෙනවා.

මේ පිළිබඳ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක කාර්යාලය දන්වා සිටියේ, සජිත් ප්‍රේමදාස මහතා විසින්ම මෙම සහතික සහ අනෙකුත් දෑ ලබාදීමට කටයුතු කළ බවයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ විමසුමට ප්‍රතිචාර දක්වමින් මෙම සියලු අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

RECENT ARTICLES - SINHALA

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

 හල්ලොලුවට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබෙනවා. හල්ලොලුව මහතා අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය...

අලුතින් පත්වූ බලංගොඩ NPP සභාපති ඉල්ලා අස්වෙලා

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බලංගොඩ...

POPULAR ARTICLES