31 C
Colombo
Friday, April 19, 2024

සල්මන් ඛාන්ගේ නවතම චිත්‍රපටය ‘රාධේ’ මැයි 13 සිට

- Advertisement -

සුපිරි දකුණු ඉන්දියානු නළු ප්‍රභූ දේවා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘රාධ’ චිත්‍රපටය එළැඹෙන මැයි මස 13 වන දා සිට ලොවපුරා තිරගත කිරීමට මේ වන විටත් කටයුතු සූදානම් කර තිබෙනවා.

සල්මන් ඛාන්, සොහයිල් ඛාන් හා අතුල් අග්නිහෝත්‍රි විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටය 2017 වසරේ තිරගතවූ කොරියානු චිත්‍රපටයක් වන The Outlaws චිත්‍රපටයේ නැවත ප්‍රතිනිෂ්පාදනයකි.

සල්මන් ඛාන්, දීෂා පටානි, රන්දීප් හූඩා, ජැකී ෂොරොෆ් ඇතුළු නළු නිලියන් පිරිසක් මෙහි රංගනයෙන් දායකවනවා.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බොලිවුඩ් නිලි ජැකලීන් ෆර්නෑන්ඩස් ‘රාධේ’ චිත්‍රපටයේ ගීතයකට පමණක් රංගනයෙන් දායකවනවා.

එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරකපටය පහතින්,

RECENT ARTICLES - SINHALA

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සහ රත්‍රං මිලෙහි වෙනසක්

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බව වාර්තා වනවා.  සිකුරාදා උදෑසන ආසියානු...

රනිල්ට තනතුරක් ඕනනම් සජබෙට සහය දෙන්න

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදුකළ හැකි බව සමගි ජන...

වසර 34කට පසුව කොටු වූ ඝාතකයා

වසර 34ක් පුරා අධිකරණය මඟහැර සැඟවී සිටි අපරාධකරුවෙකු ඊයේ (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...