මහර බන්ධනාගාරයේ සිදු වු කළහාකාරි සිදුවීමෙන් අනතුරුව එම ස්ථානය නිරීක්ෂණය කිරීම සදහා සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන් එම බන්ධනාගාරයට ගොස් ඇති බව වාර්තා වේ.
හරින් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර, දිලිප් වෙදආරච්චි, රෝහිණී කවිරත්න, හර්ෂණ රාජකරුණා, ජේ.සී. අලවතුවල, මුජිබර් රහුමාන්, හෙක්ටර් අප්පුහාමි හා රෝහණ බණ්ඩාර යන පාර්ලාමේන්තු මන්ත්‍රීවරුන් අදාල ස්ථානයට ගොස් ඇත.
අදාල මන්ත්‍රීවරුන් ආරක්ෂක ඇඳුම් කට්ටල (PPE) ඇඳ එම ස්ථානය නිරීක්ෂණය කිරීම සදහා ගොස් ඇත.
පුවත්
- “Don’t act childish”: EC hits back at DG Information
- Uninterrupted power supply during A/L : PUCSL’s new instruction to CEB
- චීනය ඉන්දියාව ජල යුද්ධයකට සූදානම් වේ
- ලෝකයේ සෞඛ්‍යට ඉන්දියාවෙනුත් හයියක්
- BREAKING – අද සහ හෙට විදුලි කප්පාදුව නවතී