සමගි ජනබලවේගය කාර්යාලයට ප්‍රහාරයක් (වීඩියෝ)

සමගි ජනබලවේගය පක්ෂයේ ඇතුල් කෝට්ටේ පිහිටි කාර්යාලය ඉදිරිපිටට පැමිණි පිරිසක් විරෝධතාවයක නිරත වනවා. විරෝධතාකරුවන් එම පක්ෂ කාර්යාලයට පහරදී අලාභහානි සිදුකළ බව කාර්යාලයේ ආරංචිමාර්ග සදහන් කරනවා. ඔවුන් පවසන්නේ මෙම පිරිස පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ ආධාරකරුවන් පිරිසක් බවයි. පසුගියදා සමගි ජනබලවේගය පක්ෂයේ කාන්තා බලවේගයේ කාන්තාවන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. … Continue reading සමගි ජනබලවේගය කාර්යාලයට ප්‍රහාරයක් (වීඩියෝ)