සමන් රත්නප්‍රියත් දැන් අධ්‍යක්ෂ ජනරාල් කෙනෙක්

වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වූ සමන් රත්නප්‍රිය මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තියට අනුව ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෙම පත්කිරීම සිදු කර ඇති බවයි. සමන් රත්නප්‍රිය මහතා රජයේ හෙද … Continue reading සමන් රත්නප්‍රියත් දැන් අධ්‍යක්ෂ ජනරාල් කෙනෙක්