31 C
Colombo
Sunday, May 22, 2022

මෙයාලා ගහන ගැහිලි එක්ක යහපාලනේ ගැහිලි කැලේ

- Advertisement -

යහපාලන ආණ්ඩුව බැඳුම්කර මගඩියෙන් සිදුකළ වංචාව දෙවැනි තැනට ඇද දමමින් හොරකම්වලින්, වංචාවලින් පළමු තැනට පැමිණීමට සෞභාග්‍යයේ දැක්ම ආණ්ඩුව සමත් වී ඇති බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

යහපාලන කොම්පැනිය බැඳුම්කර බිස්නස් එක හරහා රුපියල් බිලියන 11 ක් ලාභ ලබන විට ‍සෞභාග්‍යයේ දැක්ම කොම්පැනිය බිලියන 15 ඉක්මවන ලාභයක් ලබා ඇති බවයි විද්‍යාරත්න මහතා පෙන්වා දෙන්නේ.

පසුගිය ආණ්ඩුවේ හොරකම්, වංචා සිදුකළ පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන බව පවසමින් බලයට පත් වත්මන් ආණ්ඩුවද ඊට වඩා නොදෙවෙනි ආකාරයේ හොර කණ්ඩායමක් බව ජවිපෙ දැනසිට බවත් එය අද වනවිට ඔප්පු වී ඇති බවත් සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. මෙම කණ්ඩායම් දෙකම උත්පත්තියෙන්ම හොරකම, වංචාව, දූෂණය උරුම කරගෙන පැමිණි පුද්ගලයන් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

අරුන්දික කිසිදා ගුවන් නියමුවෙක් ලෙස සේවය කර නැහැ – ගුවන් නියමුවන්ගේ සංසදය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවෙකු ලෙස සේවය කර නොමැති බව ශ්‍රී ලංකා...

පාදෙණිය දොට්ට, නිතරගෙන්ම නව සභාපතිවරයෙක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ එම සංගමයේ සාමාජිකයන්ගේ දැඩි බලපෑම...

විදුලි කප්පාදුව අවසන් ද? – ඇමතිගෙන් ඉඟියක්

රට තුළ අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා ප්‍රමුඛතාවක් ලෙස විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන සැපයීමට රජය තීරණය කර ඇති බව විදුලිබල හා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...