27 C
Colombo
Sunday, April 2, 2023

මෙයාලා ගහන ගැහිලි එක්ක යහපාලනේ ගැහිලි කැලේ

- Advertisement -

යහපාලන ආණ්ඩුව බැඳුම්කර මගඩියෙන් සිදුකළ වංචාව දෙවැනි තැනට ඇද දමමින් හොරකම්වලින්, වංචාවලින් පළමු තැනට පැමිණීමට සෞභාග්‍යයේ දැක්ම ආණ්ඩුව සමත් වී ඇති බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා.

යහපාලන කොම්පැනිය බැඳුම්කර බිස්නස් එක හරහා රුපියල් බිලියන 11 ක් ලාභ ලබන විට ‍සෞභාග්‍යයේ දැක්ම කොම්පැනිය බිලියන 15 ඉක්මවන ලාභයක් ලබා ඇති බවයි විද්‍යාරත්න මහතා පෙන්වා දෙන්නේ.

පසුගිය ආණ්ඩුවේ හොරකම්, වංචා සිදුකළ පුද්ගලයන්ට දඬුවම් ලබාදෙන බව පවසමින් බලයට පත් වත්මන් ආණ්ඩුවද ඊට වඩා නොදෙවෙනි ආකාරයේ හොර කණ්ඩායමක් බව ජවිපෙ දැනසිට බවත් එය අද වනවිට ඔප්පු වී ඇති බවත් සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. මෙම කණ්ඩායම් දෙකම උත්පත්තියෙන්ම හොරකම, වංචාව, දූෂණය උරුම කරගෙන පැමිණි පුද්ගලයන් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

RECENT ARTICLES - SINHALA

රජයේ රෝහල්වල මීට පස්සේ කළු කොඩි බෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම තීරණය මෙන්න

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් එම...

මොන්ටිසෝරියටත් ප්‍රජනන සෞඛ්‍යය

පෙර පාසල් අවධියේ සිටම ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් ඉගැන්වීම් දරුවන්ට ලබාදීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ළමයින් සඳහා වන පාර්ලිමේන්තු...

පාඨලීගෙන් නව දේශපාලන පක්ෂයක්

ලබන මසදී නව දේශපාලන පක්ෂයක් පිහිටුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...