සාම්පූර් ගිවිසුමට අත්සන් තබයි

සාම්පූර් හි සූර්ය බලශක්ති බලාගාරය ආරම්භ කිරීම සඳහා වන ඒකාබද්ධ/හවුල් සංවර්ධන ගිවිසුමට අත්සන් තැබීම මුදල් අමාත්‍යාංශයේ දී ඊයේ (11) පස්වරුවේ සිදුවිය. ඉන්දියාවේ ජාතික තාප බලශක්ති සංස්ථාපිත සමාගම සහ ලංකා විදුලි බලය අතර මෙම ඒකාබද්ධ සංවර්ධන ගිවිසුමට අත්සන් තැබිණි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ සහ විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම ගිවිසුමට අත්සන් තැබුණු … Continue reading සාම්පූර් ගිවිසුමට අත්සන් තබයි