Breaking: සනත් නිශාන්ත අත්අඩංගුවට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාව මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැණුනා. ඒ ගාලුමුවදොර සාමකාමී අරගලයට පහරදීමේ සිදුවීමට අදාළව ඔහු ඇතුළු 22 ක් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා ඊයේ (16) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ නියෝගයට අනුවයි.