අධිකරණයට අපහාස කලැයි සනත් නිශාන්තට නඩු

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට නීතිඥයෙකු කටයුතු කර තිබෙනවා. අදාළ නීතිඥයා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරමින් කියා සිටින්නේ අදාළ මන්ත්‍රීවරයා විසින් පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අධිකරණයට අපහාස කර ඇති බවත් එම චෝදනාවට එරෙහිව ඔහුට දඬුවම් කරන ලෙසත් ය. අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී සනත් නිශාන්ත මන්ත්‍රීවරයා පවසා සිටියේ නීතිපති දෙපාර්තමේන්තුවේ … Continue reading අධිකරණයට අපහාස කලැයි සනත් නිශාන්තට නඩු