Breaking: අධිකරණයට අපහාස කළාට සනත් නිශාන්තට සිතාසි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් දඩුවම් නොකිරීමට හේතු ඉදිරිපත් කිරීම සඳහා ලබන මස 13 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස අභියාචනාධිකරණය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට සිතාසි නිකුත් කර තිබෙනවා. නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්.ගුරුසිංහ යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය අද (29) නිකුත් කරනු ලැබුවා. ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන නීතිඥවරු දෙදෙනෙකු විසින් ඉදිරිපත් … Continue reading Breaking: අධිකරණයට අපහාස කළාට සනත් නිශාන්තට සිතාසි