නීතිපති අත්අඩංගුවට ගන්න කියපු සනත් නිශාන්ත පාර්ලිමේන්තු ඇවිත්

පසුගිය 09 වනදා ගාලුමුවදොර සාමකාමී අරගලයට පහරදීමේ සිදුවීමට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා ඊයේ (16) පොලිස්පතිවරයාට නියෝග කළා. එවන් පසුබිමක අත්අඩංගුවට ගැනීමේ නියෝග නොතකා පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත අද දිනයේ පාර්ලිමේන්තු සැසිවාරය සඳහා සහභාගීවී සිටින අයුරු දක්නට ලැබෙනවා. සනත් නිශාන්ත මන්ත්‍රීවරයා ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමට පැමිණෙන අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු … Continue reading නීතිපති අත්අඩංගුවට ගන්න කියපු සනත් නිශාන්ත පාර්ලිමේන්තු ඇවිත්