29.7 C
Colombo
Wednesday, April 24, 2024

සනත් නිශාන්තගේ සහෝදරයා අත්අඩංගුවට

- Advertisement -

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාගේ සොහොයුරා වන ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ආරච්චිකට්ටුව ඉන්ධන පිරවුම්හලකදී පොලීසියේ රාජකාරියට බාධාකිරීම සහ අයෙකුට පහරදීමේ චෝදනාව මතයි.

පසුගිය 18 වනදා ඉන්ධන ලබාගැනීමට පැමිණි පුද්ගලයෙකුට ජගත් සමන්ත සහ ඔහුගේ මැරයන් කිහිප දෙනෙක් අමානුෂිකව පහරදී තිබෙනවා.

“සජිත් ප්‍රේමදාසට ඡන්දෙ දුන්න උන්ට තෙල් දෙන්නෙ ” යනුවෙන් සදහන් කරමින් ඔහුට පහරදුන් බව ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා සදහන් කරනවා.

ඔහුට පහරදෙන ආකාරය ඉන්ධන පිරවුම් හලේ ආරක්ෂිත කැමරාවන්හීද සටහන්ව තිබෙනවා.

ඊට අදාළ දර්ශන පහතින්,


RECENT ARTICLES - SINHALA

කෘෂිකර්මාන්තයට දෙන සහන මුදල් ලබන සතියේ ගොවින්ට

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව...

කොළඹ මාර්ග අවුල් ජාලයක් වෙලා

කොළඹ මාර්ග රැසක මේ වන විට දැඩි මාර්ග තදබදයක් ඇතැයි අප වාර්තාකරුවන් පවසනවා. ඉරාන ජනාධිපතිවරයාගේ සංචාරය හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් විටින් විට වසා දැමෙන බව...

කිරිපිටි මිල පහළට

ආනයනික කිරිපිටි මිල හෙට සිට ක්‍රියාත්මක වන පරිදි පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. ඒ අනුව එම සංගමය පවසන්නේ ආනයනික කිරිපිටි කිලෝ එකක මිල...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...