26.1 C
Colombo
Wednesday, October 4, 2023

එක දාගන්න පැමිණි සංජීවනීව විරෝධතාකරුවන් හූ කියා පන්නයි

- Advertisement -

ජනප්‍රිය කලා ශිල්පිනියක් වන සංජීවනී වීරසිංහට ජනතා විරෝධයක් එල්ල වී තිබෙනවා.

ඒ අමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නුවරදීයි.

ශ්‍රී ලංකාවේ වත්මන් පරිපාලනයට ඉවත් වී අර්බුද විසඳිය හැකි නව පාලනයක් ගෙන එන මෙන් බලකරමින් එරට ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරන ලද විරෝධතාවකට එක්වීමට පැමිණි සංජීවනී වීරසිංහ හට එහිදී ජනතා අප්‍රසාදය එල්ල වුණේ, අදාළ විරෝධතාවයෙන් පිටව යන ලෙස බලකරමින්.

ඊට හේතුව ලෙස විරෝධතාකරුවන් පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය බලයට ගෙන ඒමට සංජීවනී වීරසිංහ විසින් ද එකල විශාල සහයෝගයක් දැක්වීමයි. දැරියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීමේ යෝජනාව සම්බන්ධවැය දක්වන ලද අදහස් ද සමාජයේ දෝෂ දර්ශනයට ලක් විය.

කෙසේ නමුත් පසුකාලීනව ඇයට ගුවන් විදුලි සංස්ථා අධ්‍යක්‍ෂ ධූරය ද හිමි විය.

RECENT ARTICLES - SINHALA

සමාරම්භක උලෙළක් නැති ලෝක කුසලානය

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර එනම් අද (04) පස්වරු 7ට අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබූ සමාරම්භක උලෙළ හදිසියේම අවලංගු කිරීමට ඉන්දීය ක්‍රිකට්...

වත්කම් ප්‍රසිද්ධ කරලා තියෙන්නේ 225න් 12 දෙනෙක් පමණයි-හර්ෂ ද සිල්වා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැන වූ කොන්දේසියක් අනුව වත්කම් බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ 225 දෙනාගෙන් දොළොස් දෙනෙක් පමණක් බව සමගි ජන බලවේගයේ කොළඹ...

මාතර සියලුම පාසල් වසා දැමේ

මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් හෙට (05) සහ අනිද්දා (06) දෙදින වසා තැබීමට තීරණය කර තිබෙනවා. පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙන බවට වාර්තා...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...