සන්තුෂ් වීරමන්ටත් කොරෝනා

ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන ‘BnS’ කණ්ඩායමේ සාමාජික සන්තුෂ් වීරමන් මහතාට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වනවා. ඔහු මේ වන විට කොළඹ නවලෝක රෝහලට අනුබද්ධිත හෝටල් ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ. මීට පෙර එම සංගීත කණ්ඩායමේ භාති‍ය ජයකොඩි හටද කොවිඩ් ආසාදනය විය.