24 C
Colombo
Wednesday, February 19, 2025

සාරාගේ මරණය පිළිගන්න බෑ..! – සිරිල් ගාමිණී පියතුමා

- Advertisement -

කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරක් එල්ල කළ ත්‍රස්තවාදියාගේ බිරිඳ වන පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජැස්මින්ගේ මරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව ගරු සිරිල් ගාමිණී පියතුමා පවසනවා.

“රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තුන්වන වාර්තාව ඔවුන්ගේ කලින් වාර්තාවලට පටහැනියි. අපට මෙය පිළිගත නොහැකියි,” ඔහු පැවසීය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු 2019 අප්‍රේල් 26 වන දින සයින්දමරුදු ප්‍රදේශයේ ආරක්‍ෂිත නිවසක මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමෙන් සාරා ජැස්මින් මියගොස් ඇති බව DNA පරීක්‍ෂණවලින් හෙළි වූ බව පොලිසිය මීට පෙර ප්‍රකාශ කළේය.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඩී.එන්.ඒ පරීක්‍ෂණය පවත්වා අදාල වාර්තාව ඉදිරිපත් කළ බව ඔවුන් පැවසීය.

RECENT ARTICLES - SINHALA

ගණේමුල්ල සංජීවට නඩු 22ක්

අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණ භූමියේදී අද(19) වෙඩි තැබිමකින් ජීවිතක්ෂයට පත්වූ විශේෂ ගණයේ සැකකරුවකු වු ගණේමුල්ල සංජීවට අධිකරණයේ විසඳීමට නඩු 22ක් තිබූ බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී...

නීතිඥ සංගමයේ නව සභාපති පත්කෙරේ

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස නීතිඥ රජීව් අමරසූරිය මහතා තේරී පත්ව තිබෙනවා.

ඝාතන සැකකරු ළඟ නීතීඥයෙකු බව හඟවන හැඳුනුම්පතක් තිබිලා

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු සතුව ශ්‍රී ලංකා නීතීඥ  සංගමයේ සාමාජිකයෙකු බව හැඟවෙන ආකාරයේ හැඳුනුම්පතක් තිබී ඇති බව වාර්තා වෙනවා. එම ව්‍යාජ හැඳුනුම්පතට අනුව ඔහු...

POPULAR ARTICLES