සරත් වීරසේකර කිව්වේ අමු පච – ජෝසප් ස්ටාර්ලින් (VIDEO)

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය එක්ව පැවැත්වූ උද්ඝෝෂණයේ දී අත්අඩංගුවට ගත් පිරිස අධිකරණයෙන් ඇප ලැබුණු පසුව බලහත්කාරයෙන් නිරෝධායනයට ලක් කරනු ලැබුවා. අධිකරණයෙන් ඇප ලබා තිබියදී පොලීසියේ මැදිහත්වීමෙන් මෙම පිරිස මුලතිව් ගුවන් හමුදා කඳවුරකට නිරෝධායනයට රැගෙන ගියත් එම ස්ථානයට රැගෙන යන තුරුම ඔවුන් ගෙනයන්නේ කුමන … Continue reading සරත් වීරසේකර කිව්වේ අමු පච – ජෝසප් ස්ටාර්ලින් (VIDEO)