සහරාන්ගේ V8 රථයේ වත්මන් හිමිකරු සරත් වීරසේකර..! – BBC වාර්තාකරු

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය මෙහෙයවූ පුද්ගලයෙකු ලෙසට සැලකෙන සහරාන් හෂීම් විසින් භාවිතා කළ ටොයෝටා ලෑන්ඩ් කෲසර් V8 රථය වර්තමානයේ භාවිතා කරනු ලබන්නේ හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර විසින් බව BBC කොළඹ වාර්තාකරු රංග ශ්‍රීලාල් පවසනවා. ට්විටර් සටහනක් තබමින් ඔහු ප්‍රශ්න කර සිටින්නේ ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ නඩු භාණ්ඩයක් දේශපාලඥයෙකු විසින් භාවිතා කරන්නේ කෙසේ ද යන්නයි. … Continue reading සහරාන්ගේ V8 රථයේ වත්මන් හිමිකරු සරත් වීරසේකර..! – BBC වාර්තාකරු