සරත් වීරසේකරගේ කතා හොඳයි කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට – කාදිනල්

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබී සොයාගන්නා ලද අත්බෝම්බයට සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතා සිදුකරන ප්‍රකාශ කොණ්ඩෙ බැදපු චීන්නුන්ට පමණක් වැදගත් බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. පාස්කු ප්‍රහාරය සිදුවී දින 1000 ක් ගතවීම වෙනුවෙන් ඊයේ (14) රාගම බැසිලිකා දේවස්ථානයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව උන්වහන්සේ මෙම අදහස් පලකළා. “පොලීසිය භාර ඇමතිතුමා නිකම් මේ … Continue reading සරත් වීරසේකරගේ කතා හොඳයි කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට – කාදිනල්