සතොස සහ ලක්සතොසට නව සභාපතිවරු දෙදෙනෙක්

සතොස සහ ලක්සතොස යන ආයතනවලට නව සභාපතිවරු දෙදෙනෙක් පත් කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව සතොස ආයතනයේ නව සභාපතිවරයා ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක කොමසාරිස් ජනරාල්වරයෙකු වන වෙනුර ගුණවර්ධන පත් කිරීමට නියමිතය. ලක් සතොස ආයතනයේ නව සභාපතිවරයා ලෙස රියර් අද්මිරාල් ආනන්ද පීරිස් පත් කිරීමට තීරණය කර ඇත. රියර් අද්මිරාල් ආනන්ද පීරිස් දැනට සිවිල් ආරක්ෂක … Continue reading සතොස සහ ලක්සතොසට නව සභාපතිවරු දෙදෙනෙක්