සතොස ආයතනයේ සභාපති ලෙස කටයුතු කල නුෂාඩ් පෙරේරා මහතා එම ධුරයෙන් ඉවත් කර ඇත. වෙලද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම ඉවත් කිරිම සිදු කර ඇතැයි වාර්තා වේ. වෙළඳ අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධන එම ආයතනයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කර ඇත. තවද ලක් සතොස ආයතනයේ සභාපති ධුරයෙන් ද ඉල්ලා අස්වන්නැයි නුෂාඩ් පෙරේරා මහතාට දැනුම් දී … Continue reading සතොස සභාපතිව ඉවත් කරයි
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed