සතොස සහල් කිලෝවක් රුපියල් 2 කින් අඩු කළා – බන්දුල

සතොස හරහා අලෙවිකරන ආනයනික සම්බා සහල් කිලෝවක් රුපියල් දෙකකින් අඩුකිරීමට පියවර ගත් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අනුව රුපියල් 130කට සතොස අලෙවි කළ ආනයනික සම්බා සහල් කිලෝවක් ඊයේ (29) සිට රුපියල් 128කට අලෙවි කරන බවයි වෙළෙඳ අමාත්‍යවරයා සදහන් කරන්නේ. සහල් තොග මිල සොයා බැලීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ පෙරවරුවේ … Continue reading සතොස සහල් කිලෝවක් රුපියල් 2 කින් අඩු කළා – බන්දුල