31 C
Colombo
Friday, April 19, 2024

රු, 1,998/= ට සතොසින් සහන මල්ලක්

- Advertisement -

භාණ්ඩ වර්ග විස්සක් ඇතුළත් සහන මල්ලක් හෙට (20) සිට සතොස හරහා බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රුපියල් 1,998ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය භාණ්ඩ වර්ග විස්සක් මෙසේ ලබා දීමට නියමිත බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ.

1998 අංකය ඇමතීමෙන් මෙම භාණ්ඩ මල්ල නිවසට ම ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවත් අමාත්‍යවරයා පවසනවා.

සාමාන්‍යයෙන් වෙළෙඳපොලෙහි රු.2600/=කට වඩා වැඩි මිළකට අළෙවි වන අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20ක් ඇතුළත් මෙම සහන මල්ල, දිවයින පුරා සතොස අළෙවි ශාඛා මඟින් ලබා ගැනීමේ හැකියාව හෙට දින සිට ක්‍රියාත්මක වන බවත් ඒ මහතා පවසනවා.

May be an image of 4 people
May be a close-up of 2 people
May be an image of indoor

RECENT ARTICLES - SINHALA

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල සහ රත්‍රං මිල එකවරම වෙනස් වෙයි

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බව වාර්තා වනවා.  සිකුරාදා උදෑසන ආසියානු...

රනිල්ට තනතුරක් ඕනනම් සජබෙට සහය දෙන්න

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදුකළ හැකි බව සමගි ජන...

වසර 34කට පසුව කොටු වූ ඝාතකයා

වසර 34ක් පුරා අධිකරණය මඟහැර සැඟවී සිටි අපරාධකරුවෙකු ඊයේ (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...