23 C
Colombo
Friday, February 14, 2025

සතොස වෙළෙඳසැල් 1000ක් දක්වා වැඩි කරනවා

- Advertisement -

රට පුරා සතොස වෙළෙඳසැල් දහසක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ හා වාණිජ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.

අනුරාධපුර, පොදු වෙළඳ සංකීර්ණය ඉදිරිපිට පැවති සතොස වෙළඳසැල නවීකරණයෙන් පසුව එය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

වසන්ත සමරසිංහ මහතා එහිදී පවසා සිටියේ පාරිභෝගික භාණ්ඩවල මිල පාලනය කිරීම සඳහා මෙන්ම පාරිභෝගික ජනතාවට සහන සැලසීම සඳහා මෙම අලෙවිසැල් පිහිටුවන බවයි.

 “2025 අවුරුද්දේ සතොස වෙළෙඳසැල් 150කට වැඩි ප්‍රමාණයක් පාරිභෝගිකයන්ට සේවා සැපයීම සඳහා ආරම්භ කිරීමට අපි සූදානම්ව සිටිනවා. ලබන වසර තුන තුළ සතොස වෙළෙඳසැල් පාරිභෝගිකයින්ට සේවා සැපයන මධයස්ථාන ලෙස දහසක් දක්වා වැඩි කිරීමට අපි කටයුතු කරනවා.

පසුගිය මාස තුන තුළ අපි 17%ක් භාණ්ඩ මිල අඩු කරලා තියෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ 40ක මිල පසුගිය මාසේ 8%කින් අඩු කරලා තියෙනවා. ඒ නිසා භාණ්ඩවල මිල අඩු කරලා ජනතාවට අඩු මිලට භාණ්ඩ ලබා දෙන්න සතොස වෙළෙඳසැල් ජාලය ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් තියෙනවා.”

RECENT ARTICLES - SINHALA

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා...

හෙටත් විදුලිය විසන්ධි කරනවද?

විදුලි කප්පාදුවක් හෙට (14) දිනයේ සිදුකරන්නේ ද? නැද්ද ? යන තීරණය හෙට උදෑසන නිවේදනය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් සඳහන්...

මෛත්‍රිත් ආපු රනිල්ගේ සුහද හමුව

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබුණා. පැය දෙකකට ආසන්න කාලයක් පවත්වා ඇති මෙම හමුවේදී රටේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්...

POPULAR ARTICLES