31 C
Colombo
Tuesday, May 17, 2022

ආසියාවට සෞදි තෙල් අඩු මිලට

- Advertisement -

බොරතෙල් නිෂ්පාදකයන් අතුරින් ලෝක‍යේ දෙවන ඉහළතම දෛනික නිෂ්පාදනයක් ඇති සෞදි අරාබිය විසින් ආසියානු පාරිභෝගිකයන් සඳහා සියලුම බොරතෙල් මිල ප්‍රමාණයන් අඩුකළ බව නිවේදනය කර සිටිනවා.

කොවිඩ් වසංගතයෙන් සහ, විශේෂයෙන්ම එහි ඩෙල්ටා ප්‍රභේදයෙන් පීඩා විඳීම නිසා දැඩි ආර්ථික අර්බුදයන්ට මුහුණ දීම හේතුවෙන් මෙසේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව පහළ මිලකට ඉදිරි මාසවලදී තෙල් ලබාදීමට තීරණය කළ බවයි ඔවුන් පවසන්නේ.

මේ අතර ඔපෙක් සංවිධානය සහ ඔවුන්ගේ මිත්‍ර සංවිධානයන් අගෝස්තු සහ දෙසැම්බර් අතර කාලය තුළ දෛනික නිෂ්පාදනයද බොරතෙල් බැරල් 400,000කින් ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බැවින් ගෝලීය තෙල් සැපයුමද ඉහළ යනු ඇති බවයි පැවසෙන්නේ.

කෙසේ වෙතත් දෛනිකව බොරතෙල් බැරල මිලියන 18.6ක් නිපදවන ලොව ඉහළතම බොරතෙල් නිෂ්පාදකයා වන ඇමරිකා එක්සත් ජනපදය හෝ වයඹදිග යුරෝපය සිය මිල ගණන් වල වෙනසක් සිදු කිරීමේ කැමැත්තක් මේ වනතෙක් පලකර නැහැ.

RECENT ARTICLES - SINHALA

හොරකම් කරපු ෆෝන් දෙක මම ගෙනල්ලා දුන්නා – ඉන්දික අනුරුද්ධ (වීඩියෝ)

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගෙන් බලහත්කාරයෙන් පැහැරගත් ජංගම දුරකතන දෙක පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වෙත භාර දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

මැයි 09 සිදුවීමට 664 ක් අත්අඩංගුවට

පසුගිය 09 වනදා කොල්ලුපිටිය සහ ගාලුමුවදොර ප්‍රදේශවල ඇතිවූ කලහකාරී සිදුවීම්වලට සමගාමීව දිවයින පුරා ඇතිවූ ප්‍රචන්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 664 දෙනෙකු මේ වනවිට...

ජනතා ප්‍රශ්න වෙනුවට මන්ත්‍රීවරුන්ගේ දුක කියන්න අද පාර්ලිමෙන්තුවේ වැඩි කාලයක්

0
අද දිනයේත් (17) පාර්ලිමේන්තු කාලය මන්ත්‍රීවරුන්ට සිත්සේ කා දමන ආකාරය දක්නට ලැබෙනවා. ඒ අනුව මේ වන විට දැවෙන ජනතා...

RECENT ARTICLES - ENGLISH

Senior DIG Deshabandu Tennakoon assaulted

0
Senior DIG in charge of the Western Province Deshabandu Tennakoon was assaulted by a group on Tuesday (10) afternoon.

President declares State of Emergency

0
President Gotabaya Rajapaksa has declared a state of emergency with effect from midnight today, President’s Media Division informed. The...

Yoshitha to Sue AKD

0
Yoshitha Rajapaksa, the Chief of Prime Minister's Staff said that he would file law suit against the claims made by JVP Leader...